තෝප්පූර් ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් තත්වය සමතයට

ත්‍රිකුණාමලය – තොප්පූර් ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වී යන්නැයි බෞද්ධ හිමිවරුන් පිරිසක් කළ තර්ජනය සම්බන්‍ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ට්‍රින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි සාකච්ඡා හමුවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡා හමුවට නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරුන්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිළධාරීන්, ආගමික නායකයන් ඇතුළු විවිධ පාර්ශවයන් සහභාගිවූහ. එහිදී සියළු පාර්ශවයන් එක්ව කමිටුවක් පත්කර සියළු දෙනා … Continue reading තෝප්පූර් ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් තත්වය සමතයට